-
වනයේ ඇති ගස්වලට කිසිවකු වතුර නොදමන්නා සේ තමන්
පොතක් කියවා ලබාගන්නා දැනුමින් සන්නද්ධව තම දැනුම තව, තවත් වර්ධනය කරගත්තේ නම් සහා
ඒ ගැන තමන් සතුටු වන්නේ නම්, අත්පුඩි ගසන්නට කිසිවකු අවශ්‍ය නොවේ.පොතින් ලද දැනුම
කිසිවකු සොරා නොගනී.පොත් කියවන්නා බුද්ධිමතෙකි.උගතෙකි.ඔවුන් කිසිදා ළිං මැඬියෙකු
නොවනු ඇත.
- ඩබ්.ඒ.දයානි කල්පා
No comments:
Post a Comment