2018 හොඳම අදහස






--- මලක් වෙන්න . නෑ සුවඳක් වෙන්න.ඒත් නැත්නම් සුළඟක් වෙන්න. එවිට ඔබට පුළුවන් හැම අතටම පැතිර යන්න.නෑ ඔබ ඔබම වෙන්න. දැනුමින් පොහොසත් වෙන්න. එවිට ඔබට පුළුවන් අන් අය අතර කැපී පෙනෙන්න.දැනුමින් පිරිපුන් වෙන්න. ඔබට මේ සියල්ල තිළිණ කරන්නට , ඔබ එනතුරු සැදී පැහැදී බලා හිදී “පුස්තකාලය“.ගිමන් නිවා එය නියමිත තොටුපල වෙත  රැගෙන යාවී. ඔබට පුළුවන් රූස්ස ගහක් වෙලා ඔබ වටා සිටින අයට සෙවණ සදන්නට.----- 
                             යූ.අශෝකා චන්ද්‍ර කුමාරි 

No comments:

Post a Comment